ඔන්න යාලුවනේ මම බ්ලොග් ඒක පටන් ගන්න යන්නෙම ඔයාලට කියක් හරි හොයල දෙන්න පුළුවන් විදියට.ඔයාල මේගැන අහල ඇති ගොඩක් දුරට.කමක් නෑ.අහල නැති අයත් ඇතිනේ.හරි වැඩි කතා නැතුව අපි වැඩේ පටන් ගමු.
Adf.ly කියන්නේ කාට ඕන දෙයක් (චිත්‍ර පටයක්,පින්තුර,මෘදුකාංග,කාටුන් වගේ)තියෙන ලින්ක් එකක් අපි Adf.ly හරහා කෙටි කරලා ඒ යට බලන්න දෙනවා.එතකොට ඒවා ඕන ය අපි අර දුන්නු ලින්ක් එකෙන් ගියාම මුලින්ම තප්පර 5ක advertsement එකක් පෙන්නනවා.ඊට පස්සේ ඔරිජිනල් ලින්ක් එකට යනවා.මේකෙන් දෙපාර්ශවයටම ඕන දේ ඉටු වෙනවා.
එහෙනම් මුලින්ම පහල තියෙන බැනර් ඒක click කරලා register වෙන්න.
ඕක click කරාම පහල තියෙනවා වගේ window එකක් එයි.
ඔකේ වම් පැත්තේ පහලින් තියෙන Join Now කියන කහපාට කොටුව click කරන්න.
මේ වගේ එකක් පුරවන්න ඒවි.
ඊට පස්සේ ඔකේ ඇත්තම විස්තර දාල පුරවන්න.මොකද සල්ලි එන්නේ ඒ විස්තර වලට අදාලව නිසා.
ඒක පුරවනකොට Account Type එකට link shrinker:create shortened URLs and earn money කියන ඒක දෙන්න.
ඊට පස්සේ join Click කරන්න.
දැන් ඔයාගේ ඊ මේල් එකට ලින්ක් එකෙන් Account එක Confirm කරන්න.
දැන් වැඩේ හරි.
ඊට පස්සේ adf.ly website එකට log
වෙලා ඇති තරම් ලින්ක් කෙටි කරලා facebook,twitter,Google+වගේ ඕනෑම තැනක ඒ ලින්ක් දාන්න.
ඉතින් සල්ලි තමයි.
Adf.ly වලින් පහසුවෙන් මුදල් ගන්නේ මෙහෙමයි.
Views:
Category:
E-money


0 comments:
Post a Comment